වටිනාකම
රෝස ඕකිඩ් තරම්
ඔප වැටුණේ නැති වුණාට
නෙළුම් අරලිය තරම්
සුවඳ විහිදුවේ නැති වුණාට
පිච්ච වතුසුදු වගේ
බුදු පා ළඟ නොපිදුවාට
කටු අග්ගිස්සේ පිපුණු
නිදුකුම්බා මලත් ලස්සනයි
කවුරුවත් නොබැලුවාට
වැළඳගැනීමක් ඔබ වෙනුවෙන් තිළිණයක් හමුවුණා මිලක් රහිතය බැටරි අනවශ්යයි බදුවලින් නිදහස් නිහඩව සිදුවන්නක් අතිශයින් පෞද්ගලිකයි සම්පූර්ණයෙන් නැවත ...
❤️
ReplyDelete❤
ReplyDelete